අද අලුයම කාලයේ පැවැති අයහපත් කාලගුණ
තත්ත්වය හේතුවෙන් රාගම දුම්රිය ස්ථානය ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ගමන්
ප්‍රමාද වූ බවත් ප්‍රකාශ කරන දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය අවලංගුවීම්
සිදු නොවුණු බවත් ප්‍රකාශ කරයි.
Copyright © 2013 KIT. All rights reserved.
Designed by Templateism.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න