12 හැවිරිදි පිරිමි දරුවෙකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු අද (2) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා . එම පුද්ගලයා කන්තලේ ප්‍රදේශයේ රජයේ බැංකුවක කළමනාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ . අදාල පිරිමි දරුවා කන්තලේ මහ විද්‍යාලයක ශිෂ්‍යයෙකි .
මෙසේ අපයෝජනය වී ඇත්තේ තම පියාගේ බැංකු ගිණුමට අදාල කරුණක් සම්බන්ධයෙන් කතා කිරීමට බැංකුවට පැමිණි අවස්තාවකදීය .
එම සැකකරු විභාග කිරීමෙන් අනතුරුවලබන 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න