Thursday, May 8, 2014

Twitter තුළින් ජනපති ප්‍රශ්නවලට පිළිතුරු දෙන හැටි

12:56 AM By Unknown No comments


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා Twitter වෙබ් අඩවිය හරහා ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම අද පෙරවරු 11.30ට හම්බන්තොටදී ආරම්භ විය. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද එක් විය. එහිදී ජනාධිපතිවරයාට යොමු කළ ප්‍රශ්න සහ ඔහු දුන් පිළිතුරු කිහිපයක් පහත දැක්වේ.
Q: @dimsits: How will you and your colleges ensure that the western part of the world will engage and commit in future discusion on youth?               A: President Rajapaksa: We are open to anyone. This conference is the best eveidence for it.
Q: @sagarprasai: Mr. President, when will youth with disabilities be mainstreamed in overall youth agendas? why have they always been left out?              A: President Rajapaksa: Recently the Central Bank recruited 6 differently abled youth int their cadres. We have in place legal provision to provide employment to diffently abled youth. We stick to this policy.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න