Thursday, May 8, 2014

IPL වලින් මුරලි සමුගනී..

2:24 AM By Unknown No comments


මෙවර අයි.පී.එල් කි‍්‍රකට් තරගාවලිය තමන් සහභාගි වන අවසන් අයි.පී.එල් තරගාවලිය බව සුපිරි ද`ග පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. මෙම තරගාවලියෙන් පසු තමන් දේශීය සහ ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවලින් සමු ගැනීමට බලාපොරොත්තු වන බවයි බැංගලෝර්හිදී මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර ඇත්තේ. ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව, තම කාන්සිය මකා ගැනීම සඳහා පමණක් අයි.පී.එල් තරගාවලියට ක‍්‍රීඩා කළ බව මුත්තයියා මුරලිදරන් එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න