Wednesday, May 7, 2014

ශ්‍රි ලංකාව මැකාවෝ මළල ක‍්‍රීඩා උළෙල නියෝජනය කරයි.

11:58 AM By Unknown No comments

චීනයේ මැකාවෝහි දී පැවැත්වෙන ආරාධිත මළල ක‍්‍රීඩා උළෙලට සහභාගි වන ශ‍්‍රී ලංකා කණ්ඩායම මළල ක‍්‍රීඩා සංගමය විසින් නම් කර තිබෙනවා.  මේ මස 10 සහ 11 යන දෙදින තුළ පැවැත්වෙන මෙම තරගාවලියට ජවන හා පිටිය ඉසව් නියෝජනය කරන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 7 දෙනෙකු ඇතුළත්. ඔවුන් හෙට දිවයිනෙන් පිටත්ව යන බවයි ශ‍්‍රී ලංකා මළල ක‍්‍රීඩා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න