Sunday, May 4, 2014

ජංගම දුරකතනයක් පැහැර ගත් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවේ

10:35 PM By Unknown No comments

නුගේගොඩ  රූපලාවන්‍යගාරයක සේවිකාවගේ රුපියල් 15,000ක් වටිනා ජංගම දුරකතනය පැහැර ගෙන ඇති බවට සැක පිට නවගමුව පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් වරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ .මොහු කොහුවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව තව දුරටත් සඳහන්.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න