ඉන්දීය නව අගමැතිවරයාගේ ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්රමුඛ කලාපීය රාජ්‍ය නායකයන් රැසක් සහභාගිවීමට නියමිතය
පසුගිය දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282ක් ජයග්‍රහණය කළ අතර එම පක්ෂය ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඇතුළු පක්ෂ සමඟ සන්ධාන ගතවීමෙන් හිමිකර ගෙන තිබෙන ආසන සංඛ්‍යාව 339කි.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න