ලක්ෂ 20ක ට ආසන්න විදෙස්ගත ශ්රී ලාංකිකයින්ට මව්බිමේ පැවැත්වෙන මැතිවරණ වලට සහභාගී වන්නට අවස්තාවක් ලබා දෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය හරහා දැනගන්නට ලැබේ ඇත .
ඡන්දය භාවිතා කිරීමට තමන්ටද අවස්තාවක් ලබා දෙන ලෙස ඔවුන් මැතිවරණ කාර්යාලයට කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මෙම තීරණය ගත් බව එම කාර්යාලය සඳහන් කරයි .
ඒ සඳහා වන අවස්තාව සම්බන්ධයෙන් මැතිවරණ කාර්යාලය මේ වන විට සිය අවධානය යොමු කරමින් සිටී
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න