Monday, May 12, 2014

පෑලියගොඩ නාගරික මන්ත්‍රී චමිල සඳරුවන් ඝාතනය කෙරේ

5:43 AM By Unknown No comments


පෑලියගොඩ නගර සභා මන්ත්‍රී චමිල සඳරුවන් මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.
පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, කැලණිය ටයර් හන්දිය ප්‍රදේශයේදී ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව ය. අදාළ මන්ත්‍රීවරයාගේ මළ සිරුර මෝටර් රථයක් තුළ තිබී සොයාගත් බව පොලීසිය සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න