Friday, May 2, 2014

ඇල්ල - වැල්ලවාය මාර්ගය වැසේ

4:26 AM By Unknown No comments

ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළා. කරදගොල්ල - 12 වන සැතපුම් කණුව අසල පස් කඳු කඩා වැටීමේ අවධානම තවදුරටත් පැවතීම ඊට හේතුවයි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න