Thursday, May 8, 2014

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට ජනතා අදහස්

11:22 PM By Unknown No comments

මස 31 වැනිදාට පෙර ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය පිළිබඳ ජනතා අදහස් යොමු කල හැක් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව මහජනතාවගෙ ඉල්ලීමක්  කර ඇත .එම ප්‍රතිපත්ති සකස් කිරේම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනු කමිටු හා විද්වත් කමිටු මේ වන  විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න