Thursday, May 8, 2014

කොළඹ වෙසක් දන්සල් 200ක්

11:36 PM By Unknown No comments

එළබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සල් 200ක් ලියාපදින්චි වී  ඇති බව ළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තුව නිවේදනය කරයි . එම දන්සැල් පවත්වන ස්ථාන පිළිබද පරික්ශා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යොදා ඇති බවද කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තුවේ  ධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා  වැඩි දුරටත් සඳහන් කලා 

ඉඩකඩ පහසුකම් , පානීය ජල පහසුකම්,  කසළ බැහැර කළ හැකි විධිමත් ක්‍රමවේදයන් ආහාර පිසින භාජන පිරිසිදු කළ හැකි ස්ථානයක් හා පිසින ලද ආහාර සුරක්ෂිතව තැබිය හැකි ස්ථාන තිබේදැයි මේ යටතේ අදේක්ශනය කෙරේ . 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න