Thursday, May 15, 2014

අරලියගහ මැඳුරේ බත් දන්සැල

11:19 PM By Unknown No comments

බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව අරලියගහ මන්දිරයේ සංවිධානය කෙරෙන මහා බත් දන්සැල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත විය.
 
වෙසක් සිරි නරඹන්නට කොළඹට පැමිණෙන ජනතාව වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙම බත් දන්සැල මෙවර සංවිධානය කර තිබුණේ හතරවන වතාවටය.
 
දන්සැල ලබන 19වැනිදා දක්වා පැවැත්වෙන අතර සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ කෙරේ.
 
මෙහිදී දන්සැල වෙත පැමිණි ජනතාවට ආහාර පිළිගැන්වීමට ද ජනාධිපතිතුමා එක්විය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න