Wednesday, May 7, 2014

වෙසක් සතිය මැයි 11 සිට 17 දක්වා

11:45 AM By Unknown No comments


මැයි මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා සතිය, රාජ්‍ය වෙසක් සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවයි. රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව එදිනට සමරු මුද්දරයක් නිකුත් කිරීමට නියමිත බවයි  බුද්ධශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න