Friday, May 2, 2014

උඩරට දුම්රිය ගමනාගමනයට පස් කන්දක් කඩා වැටී.

4:30 AM By Unknown No comments

හපුතලේ සහ දියතලාව දුම්රිය ස්ථාන අතර 155 සැතපුම් කණුව ආසන්නයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම නිසා උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලට බාධා මතු වී තිබෙනවා. ඒ හේතුවෙන් කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේ නතර කර තබා ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. දුම්රිය මාර්ගයේ පස් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න