Thursday, May 8, 2014

ආශිකී 2 ගායකයා දූෂණය කිරීමේ වරදට අත්අඩංගුවට

5:08 AM By Unknown No comments

Ashique2 චිත්‍රපටයේ ‘Sunn Raha Hai Na Tu ගීතය ගායනා කරන අන්කිත් තිවාරි (Ankit Tiwari) දූෂණ චෝදනාවක් හේතුවෙන් අද දින (8) මුම්බායි පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අයුරින් අන්කීත්ගේ සහෝදරයා වන අන්කූර් තිවාරි ද මෙලෙස 28 හැවිරිදි තරුණියක් දූෂණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන ඇත.
මාධ්‍ය වාර්ථා කරන අයුරින් දූෂණයට ලක්වූ තරුණිය මිතුරකුගේ මාර්ගයෙන් අන්කීත්ව හඳුනාගෙන ඇති අතර ඇය මුම්බායට පැමිණ ඇත්තේ ඇගේ සහෝදරිය හමුවීමටයි. චෝදනාවට අනුව මාර්තු 6වන දින අන්කීත් හා ඔහුගේ සොහොයුරා එම තරුණියගේ නිවසට ගොස් පිහියක් පෙන්වා බියගන්වා දූෂණය කර ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න