මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ චෝදනා මත ආරක්ෂක අංශ භාරයේ පසුවෙන ඉන්දීය ධීවරයින් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත .
ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීත් සමග දෙරට අතර පවතින රාජතාන්ත්‍රික මිතුරු සබඳතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ ධීවරයින් පිරිසකි .
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න