Wednesday, May 7, 2014

ජනපති හෙට Twitter හරහා

8:43 AM By Unknown No comments


ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හෙට (08)  Twitter සමාජ වෙබ් අඩවිය හරහා 2014 තරුණ සමුළු නියෝජිතවරුන් සමග ප්‍රශ්න උත්තර මට්ටමේ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. හෙට පෙරවරු 11.30 සිට විනාඩි 45ක කාලයක් තුළ මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න