Wednesday, May 7, 2014

ජාතික පුස්තකාලයේ 24 වන සංවත්සරය

11:50 AM By Unknown No comments


මැයි මස 6 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ විශේෂ සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාලය පිහිටුවා වසර 24 ක් සපිරීම නිමිත්තෙනුයි මෙම සම්මන්ත‍්‍රණ මාලාව පැවැත්වීමට තීරණය කර ඇත්තේ. ජාතික පුස්තකාල ක්ෂේත‍්‍රය පිළිබඳව, පාසල් පුස්තකාල ක්ෂේත‍්‍රය සහ මහජන පුස්තකාල ක්ෂේත‍්‍රය පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදුවනු ඇති.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න