උල්කාපාත
වර්ෂාවක් දැක ගැනීමේ අවස්ථාව අද (24) ලෝකවාසීන්ට උදාවන බව කොළඹ
විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 01.00ට
පමණ මෙම උල්කාපාත වර්ෂාව ආරම්භවන අතර ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව දැක බලා
ගැනීම දුෂ්කර වේ. එහෙත් අමෙරිකාවට සහ කැනඩාවට මෙම උල්කා වර්ෂාව හොඳින්
නිරීක්ෂණය කළ හැකිය.
මෙම උල්කා වර්ෂාව අලුතින්ම හඳුනා ගත් එකක් වේ.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න