Wednesday, May 7, 2014

ශ්‍රි ලංකාවේ හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගය

10:47 PM By Unknown No comments


හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා 5 වන වරටත් ඩොට් එල් කේ ඩොමේන් රෙජිස්ටර් ආයතනය විසින් සංවිධානය කරන ලද තරගය මෙවරත් පැවැත්වෙනවා. මෙම තරගය බෙස්ට් වෙබ් ඩොට් එල් කේ නමින් හඳුන්වා තිබෙනවා. මැයි 5 වැනිදා සිට මේ සඳහා ඉල්ලූම් කළ හැකි අතර අවසන් තරගය එළඹෙන ජූලි මස දී පැවැත්වීමට නියමිතයි. කාණ්ඩ 9 ක් ඔස්සේ මේ සඳහා තරග කිරීමේ හැකියාව පවතිනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න