Thursday, May 8, 2014

කොටස් වෙළඳ පොළ ඉහල යයි.

7:56 AM By Unknown No comments


කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අද (08) දෙවන දිනයටත් වර්ධනයක් පෙන්නුම් කළා. සමස්ත දර්ශකය 6275 දක්වා ඉහළ ගිය අතර, කොටස් වෙළඳපොලේ අද දින මුළු පිරිවැටුම රුපියල් මිලියන 935 ක්. සමාගම් 115 ක කොටස් අද දින ඉහළ ගිය අතර, සමාගම් 73 ක කොටස් මිල පහත වැටුණා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න