Thursday, April 10, 2014

ඔබාමාට CALL එකක් FACEBOOK ලොක්කගෙන්

11:42 PM By Unknown , No comments

ෆේස්බුක් ලොක්කාගෙන් ඔබාමාට ඇමතුමක්ෆේස්බුක් ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සුකර්බර්ග්, දුරකථනය  ඔස්සේ  ජනපති ඔබාමා ඇමතිමට හේතුව වී ඇත්තේ, ඇමෙරිකානු රජයේ විද්‍යුත් අවේක්ෂණ කටයුතු සම්බන්ධයෙන්  අමෙරිකානු ජනපති බැරැක් ඔබාමා වෙත සිය අසතුට පළ කිරිමටය.
සුකර්බර්ග් පවසන්නේ, සයිබර් ආරක්ෂාව ඉහළ නැංවීම උදෙසා ෆේස්බුක් ඉන්ජිනේරුවරුන් මහත් පරිශ්‍රමයෙන් කටයුතු කරනු ලබන්නේ, ‍ෆේස්බුක් භාවිත කරන්නන් අපරාධකරවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට මිස අමෙරිකානු ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට නොවන බව ය.
29 හැවිරිදි සුකර්බර්ග් තව දුරටත් පවසා ඇත්තේ, අමෙරිකානු ආණ්ඩුව තර්ජනය කිරීම්වලින් නොව ඉන්ටර්නෙට් සම්බන්ධයෙන් ඉහළ ම තැනක සිටිය යුතු බව ය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න