Friday, April 18, 2014

මාධ්‍යවේදි විරාජ් අමරකොන් මහතාගේ දේහයට ජනපති උපහාර

12:15 AM By Unknown No comments


ජනාධිපති මාධ්‍ය අංශයේ කැමරාශිල්පියෙකු ලෙස සේවයේ නියතුව සිටි විරාජ් අමරකොන් මහතා රිය අනතුරකින් මරණයට පත් විය. එතුමන්ගේ දේහයට ජනාධිපතිතුමන් විසින් අවසන් ගෞරව දැක්විය.ඒ මහතාගේ පවුලේ සියලුදෙනා වෙත  ජනපති සිය සතිශය සංවේගය පල කලේය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න