Thursday, April 17, 2014

මුහුදුබත් ද. කොරියාවේ නෞකාවෙන් සංවේදී කෙටි පණිවිඩයක්

5:54 AM By Unknown No comments

                                         
මුහුදුබත් ද. කොරියාවේ නෞකාවේ සිටි ශිෂ්‍යෙකු තමන් මිය යයි කියන බියෙන් තම මවට කෙටි පණිවිඩයක් යවා තිබේ. එහි සඳහන්ව ඇත්තේ, ‘අම්මේ, මේ දේකියා ගන්න මට ආයෙත් කවදාවත් බැරි වෙයි කියන බයට යි මේක එවන්නෙ. මං අම්මට ආදරෙයි’ යනුවෙනි. (“Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.”).
කෙසේ වෙතත් එම දරුවා බේරා ගැනීමට සහන කණ්ඩායම් වලට හැකිවී තිබේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න