Thursday, April 10, 2014

චෙන්නායි හා රාජස්ථාන්ට IPL තහනම්

6:35 AM By Unknown , No comments

Chennai Super kings rajasthan Royal IPL Prohibitedඑළැඹෙන හත්වැනි ඉන්දීය ප්‍රමුඛ ලීග් තරගාවලියට සහභාගී වීම, එහි ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකකට තහනම් වී තිබෙනවා. මෙලෙස තහනම් වී ඇත්තේ චෙන්නායි සුපර් කින්ග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් දෙකය. මෙම කණ්ඩායම් දෙක මෙවර IPL තරගවලියට සහභාගීවීම වැළැක්වීමේ නියෝගයක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  ලබාදී තිබෙනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න