Monday, April 7, 2014

තවත් වල්ලපට්ට හොරෙක්

12:18 AM By Unknown No comments

                                       


වල්ලපට්ට ශාක කොටස් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකු දුරඹ නගරයේ දි අත්අඩංගුවට ගෙන තිබේ. 



බූස්ස සහ ගොනමුල්ල ප්‍රදේශ වල පදිංචි මෙම පුද්ගලයින් දෙදෙනා ත්‍රීරෝද රථයකින් එම ප්‍රවාහනය සිදුකර ඇති අතර අද (07) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න