Thursday, April 10, 2014

නව වසරේ නැකැත් පත්‍රය ජනපතිට

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට 

ජාතියේ අභිමානවත් සූර්‍ය මංගල්‍ය සැමරුමට සමස්ථ ශ්‍රී ලංකාවසී  ජනතාව සූදානම් වන  අතර පුරාණ සංස්කෘතික ගුනාංගයන්ට ගරු කරමින් නව වසරේ නැකැත් පත ජනපිතිදුන් වෙත පිලිගැන්වීමේ අවස්තාව අද (10) තංගල්ල කාල්ටන් නිවසේ දී සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා අතින් සිදු උනා.
ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණිය ඇතුලු පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියා 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න