Monday, April 14, 2014

රැඳවියන්ටත් අවුරුදු

12:31 AM By Unknown No comments

බන්ධනාගාර රැදෙවියන්ගේ නෑ හිතමිතුරන්ට අද ඔවුන් බැලීමට විශේෂ අවස්තාවක් ලබා දේ තිබේ . මේ අනුව ඊයේ (13) සහ අද (14) මෙම අවස්තාව හිමි වේ තිබේ . මෙම  අවස්තාව මසකට එක් වරක් පමනක් ලැබෙන අවස්තාවක් වන අතර පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වා බන්දනාගාරය විවaතව පවතී . තවද මෙම් කාලය  තුල රැදෙවියන්ට ආහාර රැගෙන යා හැකි බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කලා. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න