Wednesday, April 9, 2014

විසිතුරු මසුන් අපනයනයෙන් අප මව්බිම ලෝකයේ තෙවන තැනට


               2005 වර්ෂයේ සිට මේ දක්වා මත්ස්‍ය අපනයනයෙන් ශ්‍රී ලංකාව ඉහල ප්‍රගතියක් වාර්තා කරයි.ඒ අනුව මෙම වර්ශයේදී විසිතුරු මත්ස්‍ය අපනයනයේ වර්තාගත අදායම වන්නේ රු. මිලියන 1212 .එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස 35% කි. 
             ඉදිරි වර්ෂ  2 තුලදී රජයේ අපේක්ශිත අදායම වන්නේ මිලියන 2000 ඉක්මවාලීම බවත් ඒ සදහා දිගුකාලීන සැලැස්මක් යටතේ කටයුතු කරන බවත්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා බණ්ඩාරගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති විසිතුරු මසුන් නිෂ්පාදනය සඳහා ආධාර චෙක්පත් පිරිනැමීමේ උත්සවයේදී පැවසීය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න