Thursday, April 17, 2014

නව වැඩ බලන අගවිනිසුරුවරිය දිවුරුම් දෙයි

3:32 AM By Unknown No comments

නව වැඩ බලන අගවිනිසුරුවරිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය පත් කෙරිණි. ඒ කොළඹ අරලියගහ මන්දිරයේදීය. එතුමිය ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර ඒ අවස්ථාවට ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා එක් විය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න