Sunday, April 13, 2014

කතරගම පින්බිම පුණ්‍ය කාලයේ වහලා

4:43 AM By Unknown No comments



රුහුණු කතරගම මහා දේවාලයේ අලුයම හා දහවල් තේවාව සිංහල හින්දු නව  වසරේ පුණ්‍ය කාලය අතරතුරදී සිදු  නොවන අතර එම කාලය  තුල්  දේවාල  පරිශ්‍රය  වසා තැබෙන බන රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ කාර්යාලය නිවේදනය කලා

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න