Friday, April 11, 2014

ජනපතිදුන්ට කතරගම දේව ආශිර්වාද !!!

ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා කතරගම කිරි වෙහෙර  ඓතිහාසික පුද බිමෙදි ආගමික ආශිර්වාදය ලබා ගැනීමේ අවස්ථාවකට එක් විය. කතරගම මහා දේවාලයේ විශේෂ දේව පුජාවකට සහභාගී වු එතුමා පසුව පැමිණ සිටි බැතිමතුන් අතරට ගොස් සුහද පිලිසදරක යෙදීමට අමතක නොකලේය. රජයේ අමාත්‍යවරුන් හා නිලධාරින් පිරිසක් මේ අවස්ථාවට එක් විය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න