Thursday, April 17, 2014

IPL තරඟ පරාජයේ වගකීම මාලිංග භාර ගනී

5:43 AM By Unknown No comments

ඊයේ දිනයේ පැවැත්වුන මුම්බායි ඉන්ඩියන්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් තරඟ අතරතුර ලසිත් මාලිංග අතින් ජැක් කලීස්ගේ උඩපන්දුවක් ගිලිහී ගියේ ය. තරඟ අවසානයේ ජය ලැබුවේ ලකුනු 41 කින්ය.එම තරඟයේ පරාජය හේතුව තමා බව ලසිත් මාලිංග පවසනවා . මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යවන්නන් මුල් පන්දු වාර 10 තුළ සාර්ථකව පන්දු යැවුව ද පසුව තරමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් බව මාලිංග වැඩි දුරටත් සඳහන් කලා . තරගයේදී ලකුණු 23කට කඩුලු 4ක් දවා ගැනීමට ලසිත් මාලිංගට හැකි වුවත්  මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමට ඔහුට නොහැකි විය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න