Tuesday, April 15, 2014

කේට්ගෙන් තවත් කුමාරයෙක් !!!

12:26 AM By Unknown , No comments

කේට් කුමරිය සහ ජෝර්ජ් කුමරු සමග නවසීලන්තයේ සංචාරයක නිරත වන බි‍්‍රතාන්‍යයේ කිරුළ හිමි විළියම් කුමරු තවත් රාජකීය දරු උපතක් පිළිබඳව ඉඟියක් සිදුකර තිබෙනවා.
ඒ දැනට මාස 8 ක් වන ජෝර්ජ් කුමරුගේ උපතේදී නවසීලන්තය වෙනුවෙන් නිල තිළිණයක් ලෙස සළුවක් ප‍්‍රදානය කළ සින්තියා රීඕ හමුවූ අවස්ථාවේදී. එහිදී විලියම් කුමරු සඳහන් කර ඇත්තේ ඇයට නුදුරේදීම තවත් එවැනි සළුවක් නිර්මාණය කිරීමට සිදුවනු ඇති බවයි. එය ජෝර්ජ් කුමරුට සුභ ආරංචියක් වන්නේ ඔහුට සෙල්ලම් කිරීමට සහෝදරයෙක් හෝ සහෝදරියක් ලැබීමට නියමිත නිසාය.
ජෝර්ජ් කුමරු කුඩා ළමුන් පිරිසක් සමග කෙළිදෙළින් කාලය ගත කරන හැටි දැක්වෙන වීඩියෝවක් පහතින්,

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න