Saturday, April 12, 2014

සංගා එන්ගලන්තයේ ගිහින් !!!

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන පළමු කොටසේ සිවුදින ප්‍රන්ත ක්‍රිකට් තරඟාවලියේ ඩර්හැම් ප්‍රන්ත ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රිඩා කරන්නට කුමාර සංගක්කාර එන්ගලන්තය බලා පිටත්ව ගොස් ඇත. මීට අමතරව සංගා ව සදහා තොරා ගෙන නොමැති බවද වාර්තා වනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න