Thursday, April 17, 2014

මර්සිගේ පිළිරුවක්

12:50 AM By Unknown No comments


' නාට්‍ය කීර්තී' ගෞර්ව නාමයෙන් පිදුම් ලැබු අභාවප්‍රත්ත මර්සි එදිරිසිංහ කලාකාරිනියගේ පිළිරුවක් සහ ඇගේ නිර්මාණ ඇතුලත් ප්‍රදර්ශණ කුටියක් පිහිටුවීමට කටයුතු කර ඇත. මර්සි එදිරිසිංහ පදිංචිව සිටි වරකාපොල ගම්මානයේ අබේපුස්ස හංදියේ මෙම පිලිරුව ඉදිකිරිමට නියමිතයි. ඇගේ නිර්මාණ හා ඇය භාවිත කල රංග භාණ්ඩ ඇතුලත් ප්‍රදර්ශණ කුටිය ඈ ජිවත් වු නිවස තුළ ඉදීකිරිමට නියමිතයි. මර්සි එදිරිසිංහ කලාකාරිනියගේ  වර්ශ පුර්ණ සමරු උත්සවය පැවැත්වෙන දිනය වන විට මේවායේ ඉදිකිරීම් අවසන් කිරීමට බලාපොරොත්තුවන වන බව සදහන්.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න