Monday, April 7, 2014

ලෝක සෞඛ්‍ය දිනය අදයි



වාහක රෝග තුරන් කිරීමේ අරමුණින් මෙවර එහි තේමාව වී ඇත්තේ පුංචි දෂ්ඨ කිරීමත්, ලොකු බලපෑමක් යන්නයි. වාහක රෝග නිසා වාර්ෂිකව ලොව පුරා මිලියනයක් ජනයා මිය යනවා. ඩෙංගු, මැලේරියා, බරවා සහ චිකුන්ගුන්යා වැනි රෝග නිසා මෙලෙස මිය යන පිරිස අවම කර ගැනීම කෙරෙහි  මෙවර ලෝක සෞඛ්‍ය දිනයේ දී විශේෂ අවදානයක් යොමු වන බව සඳහන්. ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව නැගෙනහිර පළාත් සභාවේ ඉල්ලීම පරිදි ති‍්‍රකුණාමලය මහරෝහල අද සිට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම ද සිදුවනවා. 

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න