Friday, April 11, 2014

නුවරඑළිය වසන්ත සැණකෙළිය මෙවරත්

12:05 AM By Unknown No comments




මෙවර නුවරඑළිය වසන්ත සැණකෙළිය අප්‍රේල් 01 සිට 27 දක්වා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
නුවරඑළිය සීතාඑළියේ නව පාරිසරික කෘෂි උද්‍යානය, ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය, තුරඟ තරග පිටිය හා ගෝල්ෆ් ක්‍රීඩා පිටිය ආශ්‍රිතව විනෝදජනක ක්‍රීඩා රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත.
වසන්ත සැණකෙළිය පැවැත්වෙන කාලයේ දී ආරක්ෂක අංශවල සාමාජිකයන් 800කින් යුත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න