අද උදෑසන 05.30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව දිවයින බස්නාහිර සහ වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30ක් පමණ වේ.
සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් නොගන්නා නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන්.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න