Thursday, April 10, 2014

20යි 20 ක්‍රිකට් ශූරයන් නිසා පාර්ලිමේන්තුව ඉතිහාස ගත වේ.(ඡායාරූප සහිතයි)

20යි 20 ක්‍රිකට් ශූර ශ්‍රී ලංකා කණ්ඩායම අද පාර්ලිමේන්තුවේදි විශේෂ ඇගයීමකට ලක් කෙරිණි. මෙය ශ්‍රී ලංකා පර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් වූ බව ය. පාර්ලිමේන්තු සංකීරණයට පැමිණි ලෝක ශූර කණ්ඩායම  පිළිගනු ලැබුවේ නියෝජ්‍ය කථානායකවරයා විසිනි.







0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න