Thursday, April 17, 2014

'පොලිස් මහජන දිනය' හෙට අවලංගුයි !!!

3:03 AM By Unknown No comments

පොලිස්පතිගේ මහජන දිනය සෑම සිකුරාදා දිනකම ක්‍රියාත්මක වන අතර මහජන සහන දිනය මෙම සතියේ හෙට (18) නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 සෑම සතියකම සිකුරාදා දිනයේ පොලිස්පති මහජන සහන දිනය පොලිස් මුලස්ථානයේ දී පැවැත්වේ. හෙට මහ සිකුරාදා දිනය යෙදී ඇති බැවින් එදිනට පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වේ.
 ලබන 25 වන සිකුරාදා දිනයේ සුපුරුදු පරිදි මහජන සහන දිනය පැවැත්වෙන බව ද මුලස්ථානය දන්වා සිටියි.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න