Thursday, April 10, 2014

ටෙලිමේල් සේවාවට අමාත්‍යමණ්ඩල අනුමැතිය

7:22 AM By Unknown , No comments

අද පාර්ලිමේන්තුවේදී වාචික ප්‍රශන අපේක්ශවෙන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් තැපැල් සේවා අමාත්‍ය ජීවන් කුමාරණතුංග මහතා සදහන් කලේ රජයේ සේවකයන්ගේ නිවාඩු ගැනීම සම්බන්ධව මෙතෙක් පැවති විදුලි පණිවුඩ සේවාව මෙන්ම ටෙලිමේල් සේවාවටද නෛතික බලය ලබාදීමට කටයුතු කරන බවයි.ඒ පිළිබදව මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වනු ලැබේ

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න