Thursday, April 10, 2014

අතුරුදහන් ගුවන් යානයේ නියමුවාගේ ගෙදර වටලයි

6:06 AM By Unknown , No comments


අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පැදවු නියමුවාගේ  විනය විරෝධී කි‍්‍රයා සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීම් සහ අදාළ ගුවන් යානය පැහැරගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග නියමුවාගේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න