ඉන්දියාවේ කුළී රථ රියැදුරෙකු විසින් එරට ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වන මොනාස් මිවාවලාට හිරිහැර කර පහර දීමට උත්සහ කර තිබේ.
ඇය සිය ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් අදාළ කුළී රථ රියැදුරු ඇයගේ මෝටර් රථයට අලාභහානි කරන ආකාරය වීඩියෝ කර ඇති අතර එම වීඩියෝව පොලීසියට භාර දී ඇත.
0 අදහස්:
Post a Comment
ඔබේ අදහස් දක්වන්න