Saturday, April 19, 2014

සංගා 20/20 සමුගනී

1:17 AM By Unknown No comments

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර විස්සයි/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගන්නා බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.
මීළඟ පන්දුවාර විස්සයි/20 ලෝක කුසලානය සඳහා ශක්තිමත් කණ්ඩායමක් ගොඩනැඟීමට ඉඩ ප්‍රස්ථාව ලබාදෙමින් තමන් මෙසේ සමුගැනීමට කටයුතු කරන බව එම ලිපියේ සඳහන් කර තිබේ  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති මේ ලිපියේ ඔහු සඳහන් කර ඇත්තේ ඉදිරි මාසවලදී ටෙස්ට් හා එක්දින තරග සඳහා ක්‍රීඩා කිරීමට තමන්ට හැකියාව ඇති බවයි

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න