Wednesday, April 9, 2014

ධර්මාචාර්‍ය සමතුන්ට ගුරු පත්වීම් 1000 ක්

          පසුගිය වර්ශයේ ධර්මාචර්‍ය විභාගයට පෙනී සිට සමත් 1000 කට ගුරු පත්වීම් ලබාදීමට රජය සූදානම් බවත් ඒම පත්වීම් මැයි මස ලබා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරූ මහතා ප්‍රකාශ කරයි. ඒ  අද (09) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනෝමා ගමගේ මහත්මිය විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න