Thursday, April 17, 2014

මවට 12 යි පියාට 13 යි

5:29 AM By Unknown No comments

බ්‍රිතාන්‍යයේ ලාබාලතම දෙමාපිය යුවල පිළිබඳ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා. පියාට වයස 13 ක් හා මවට වයස 12 ක් වන මෙම යුවල පදිංචිව සිටින්නේ උතුරු ලන්ඩනයේ නිවසකයි. රාත්තල් 7ක බරින් යුතුව ඔවුන්ගේ දරුවා උපත ලැබුවේ, පසුගිය සතියේදී ය ඇය ගැබිණියක වී ඇත්තේ, 11 වන වියේ ප්‍රාථමික පාසලක ඉගෙන ගනිමින් සිටියදී ය.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න