Thursday, April 10, 2014

සංගා කෝලිට මොනවාද කිව්වේ

5:56 AM By Unknown , No comments

 













20-20 ලෝක කුසලානය දිනා ගත් පසු ක්‍රිඩා පිටියේදි සංගක්කාර කෝලිට කිව්වේ මොනවද? කියලා හැමෝටම ප්‍රශ්නයක් ! ඒ වෙලාවේ සංගක්කාර කියලා තියෙන්නේ 'විරාට් කෝලි තරගාවලියේ දැක්වූ දස්කම් වලට සුබ පතා තිබෙන අතර වෙනත් දෙයක් පවසා නැත . හා වෙනත් වෙබ් අඩවි හරහා සිදු කරන පුවත් මැවීම් නිසා ජනතාව අතර කුතුහලයක් පවතී.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න