Tuesday, April 8, 2014

ජයග්‍රාහී ක්‍රිකට් පිල මව්බිමට

5:12 AM By Unknown No comments

http://www.srilankacricket.lk/wp-content/uploads/2014/04/DSC2268x-250x166.jpg 


විස්සයි විස්ස ලෝක කුසලානය අතැතිව නායක ලසිත් මාලිංග ඇතුලු ශ්‍රී ලාංකීය ක්‍රිකට් කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයෙන් මව්බිමට සම්ප්‍රාප්ත විය .ජයග්‍රාහී ක්‍රිකට් කණ්ඩායම විවෘත බස් රථයක නැගී කටුනායක සිට පරණ මීගමුව  මාර්ගය හරහා කොළබ දක්වා පැමිනීමට නියමිතයි . මේ වන විට ක්‍රිකට් ලෝලීන් විශාල පිරිසක් අප ක්‍රීඩකයින්ට සුබ පතමින් මාර්ගය දෙපස රැදී සිටින බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

0 අදහස්:

Post a Comment

ඔබේ අදහස් දක්වන්න